White Pepper Powder - සුදු ගම්මිරිස් කුඩු
නිශ්පාදිත රට: ශ්‍රී ලංකාව
සුවඳ: ආවේණික ගම්මිරිස් සුවඳ
වර්ණය: සුදු පැහැය
පෙනුම: හොඳින් වේළුණු දීප්තිමත් සුදු පැහැති කුඩු
පිරිසිදුකම: බාහිර අපද්‍රව්‍ය, කෘමීන් හෝ ශාකමය අපද්‍රව්‍ය වලින් තොර වීම
තෙතමනය: 14% අඩු
රස: ස්වභාවික ගම්මිරිස් රස
භාවිතා කරන ක්‍රමය: සලාද වර්ග, දෙහි/ දොඩම් වැනි පාන වර්ග පිළියෙළ කරගැනීමේදී ප්‍රධාන වශයෙන් සුදු ගම්මිරිස් කුඩු භාවිතා කරයි. එමෙන්ම භාවිතා ආහාර රසවත් කිරීමට, පදම් කීරීමට සහ කල් තබා ගැනීමට ප්‍රධාන වශයෙන් භාවිතා කරන ගම්මිරිස් අතර සුදු ගම්මිරිස් කුඩු වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මන්දයත් යුරෝපීය ආහාර වට්ටෝරු සඳහා මෙන්ම කළු පැහැය ආහාරයක අඩංගු වීම අප්‍රසන්න ලෙස සලකන ඇතැමුන් ආහාරයේ රස ආරක්ෂා කර ගැනීම සඳහා සුදු ගම්මිරිස් කුඩු යොදා ගනී.
ඖෂධිය හා රසායනික ගුණාංග: ගම්මිරිස් ඈත දුර අතීතයේ සිටම අපගේ මුතුන් මිත්තන් විසින් සෙම් රෝග, වාත රෝග සහ ආහාර ජීර්ණ අපහසුතාවලට ප්‍රතිකාරකයක් ලෙස භාවිතා කර ඇත. මේදය දවාලන ගුණයන්ගෙන් යුක්ත නිසා ගැමි අත් බෙහෙත් වට්ටෝරු සහ ආයුර්වේද බෙහෙත් වට්ටෝරු රාශියක් සඳහා ගම්මිරිස් යොදාගෙන ඇත. තවද ආහාර අරුචිය, මළබද්දය, පීනස වැනි රෝග වලින්ද වළක්වයි.
White Pepper Powder - සුදු ගම්මිරිස් කුඩු
- Manufacturer: KAgroo
- Categories:
- - Spices
- Product Code: KAS1010
- Availability: Out Of Stock
-
Rs. 450.00
Available Weights
Related Products
Black Pepper Powder
Black Pepper Powder Pepper is the most widely used spice in the world and known as “King of..
Rs. 225.00
Black Pepper Corn
Ceylon Black Pepper Black Pepper – the hot spice that is known to be the “King of spices” widel..
Rs. 180.00
White Pepper Corn - සුදු ගම්මිරිස් ඇට
White Pepper Corn - සුදු ගම්මිරිස් ඇටනිශ්පාදිත රට: ශ්‍රී ලංකාවසුවඳ: ආවේණික ගම්මිරිස් සුවඳවර්ණය: සුදු..
Rs. 400.00