White Pepper Corn - සුදු ගම්මිරිස් ඇට

නිශ්පාදිත රට: ශ්‍රී ලංකාව

සුවඳ: ආවේණික ගම්මිරිස් සුවඳ

වර්ණය: සුදු පැහැය  

පෙනුම: හොඳින් වේළුණු දීප්තිමත් සුදු පැහැති ගම්මිරිස් ඇට  

පිරිසිදුකම: බාහිර අපද්‍රව්‍ය, කෘමීන් හෝ ශාකමය අපද්‍රව්‍ය වලින් තොර වීම

තෙතමනය: 14% අඩු

රස: ස්වභාවික ගම්මිරිස් රස

භාවිතා කරන ක්‍රමය: මස්, මාළු වර්ග පිළියෙළ කරගැනීමේදී  ප්‍රධාන වශයෙන් ගම්මිරිස්  භාවිතා කරන්නේ එම ආහාර පදම් කරගැනීමට,කල් තබාගැනීමේ පහසුව මෙන්ම එමගින් ලැබෙන අවේණික රසය ලබාදීමට වෙනත් කුළුබඩු සමත් නොවන නිසායි. එමෙන්ම එළවළු සහ පළතුරු සලාද වර්ග පිළියෙළ කරගැනීමේදී ද සුදු ගම්මිරිස් වලට ප්‍රධාන තැනක් හිමි වේ. සුදු ගම්මිරිස් වල විශේෂත්වය වන්නේ මෙය කළු පැහැයට අකමැති පිරිස් සඳහා භාවිතා කිරීමට විශේෂයෙන් කරන ලද නිෂ්පාදනයක් වන අතර, මෙය සාමාන්‍ය ජනයා අඩුවෙන් භාවිතා කරන අතර  ධනවත් උදවිය පරිභෝජනය කරන කුළුබඩුවක් ලෙස සමාජයේ සැළකේ.

ඖෂධිය හා රසායනික ගුණාංග: ගම්මිරිස් ඈත දුර අතීතයේ සිටම අපගේ මුතුන් මිත්තන් විසින් සෙම් රෝග, වාත රෝග සහ ආහාර ජීර්ණ අපහසුතාවලට ප්‍රතිකාරකයක් ලෙස භාවිතා කර ඇත. මේදය දවාලන ගුණයන්ගෙන් යුක්ත නිසා ගැමි අත් බෙහෙත් වට්ටෝරු සහ ආයුර්වේද බෙහෙත් වට්ටෝරු රාශියක් සඳහා ගම්මිරිස් යොදාගෙන ඇත. එමෙන්ම නූතන පර්යේෂණයන්ට අනුව සුදු ගම්මිරිස් භාවිතය මගින් විශාල රෝග සංඛයාවකින් වැළකීමට හැකි බව සොයාගෙන ඇත.ඒ අනුව අතරයිටිස් වලින් වැළකීමට, අනවශ්‍ය මේද දහනයට (එමගින් ශරීරයේ බර අඩු වේ.), පිලිකා සෛල විනාශ කිරීමට, රුධිර පීඩනය පාලනයට, රුධිර සීනි පාලනයට ඉවහල් වන බව සොයාගෙන ඇත. එමෙන්ම විටමින් A, K සහ C වලින් පොහොසත්ය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

White Pepper Corn - සුදු ගම්මිරිස් ඇට

  • Manufacturer: KAgroo
  • Categories:
  • - Spices
  • Product Code: KAS1009
  • Availability: Out Of Stock
  • Rs. 400.00


Available Weights


Related Products

Black Pepper Powder

Black Pepper Powder

Black Pepper Powder  Pepper is the most widely used spice in the world and known as “King of..

Rs. 225.00

Black Pepper Corn

Black Pepper Corn

Ceylon Black Pepper Black Pepper – the hot spice that is known to be the “King of spices” widel..

Rs. 180.00

White Pepper Powder - සුදු ගම්මිරිස් කුඩු

White Pepper Powder - සුදු ගම්මිරිස් කුඩු

White Pepper Powder - සුදු ගම්මිරිස් කුඩුනිශ්පාදිත රට: ශ්‍රී ලංකාවසුවඳ: ආවේණික ගම්මිරිස් සුවඳවර්ණය: ..

Rs. 450.00