Unroasted Chili Powder - නොබැදපු මිරිස් කුඩු  - 100 g

නිෂ්පාදිත රට: ශ්‍රී ලංකාව

සුවඳ: ආවේණික සැර මුසු නැවුම් මිරිස් සුවඳ

වර්ණය: තද රතු

පිරිසිදුකම: නැටි ඉවත්කර ඇති අතර බාහිර ද්‍රව්‍ය සහ කෘමින්ගෙන් තොර වීම.

තෙතමනය: 5% අඩු

රස: ආවේණික නැවුම් මිරිස් රස

භාවිතා කරන ක්‍රම: කිරට, මිරිසට, තෙලට ආහාර පිසගැනීමේදී ඍජුවම යොදාගත හැකිය. විශේෂත්වය වන්නේ මෙය බැදපු මිරිස් කුඩු වලට වඩා තරමක් සැරින් වැඩි වීමයි.ආහාරයට රසය, සැර මෙන්ම වර්ණය ලබා දේ.

ඖෂධිය සහ රසායනික ගුණාංග: එදිනෙදාට අවශ්‍ය කරන විටමින් වර්ග සහ කැලරි වලින් සමන්විත මිරිස් පරිභෝජනය මගින්විවිධ ලෙඩ රෝග වලින් වැළකීමට හැකිවන අතර ඉන් කිහිපයක පහත දැක්වේ. පිළිකා ඇති වීමේ අවදානම අවම කරගත හැකිවීම, ආහාර ජීරණය පහසු වීම, දිලිර අසාදන වලින් වැලකීමට, රතු රුධිර සෛල වර්ධනය උත්තේජනය ඉන් ප්‍රධාන වේ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Unroasted Chili Powder - නොබැදපු මිරිස් කුඩු

  • Manufacturer: KAgroo
  • Categories:
  • - Spices
  • Product Code: KAS1034
  • Availability: Out Of Stock
  • Rs. 157.00
  • Rs. 141.30


Available Weights


Related Products

Dried Chili - වියළි මිරිස්

Dried Chili - වියළි මිරිස්

Dried Chili - වියළි මිරිස් - 100 gනිෂ්පාදිත රට: ශ්‍රී ලංකාව/ පකිස්ථානය/ ඉන්දියාව සුවඳ: ආවේණික ම..

Rs. 100.00

Chili Flakes - කෑලි මිරිස්

Chili Flakes - කෑලි මිරිස්

Chili Flakes - කෑලි මිරිස්නිෂ්පාදිත රට: ශ්‍රී ලංකාව සුවඳ: ආවේණික වියලි මිරිස් සැර  වර්ණය:..

Rs. 180.00

Roasted Chili Powder - බැදපු මිරිස් කුඩු

Roasted Chili Powder - බැදපු මිරිස් කුඩු

Roasted Chili Powder - බැදපු මිරිස් කුඩු  - 100 gනිෂ්පාදිත රට: ශ්‍රී ලංකාවසුවඳ: ආවේණික බැදපු මි..

Rs. 100.00