Kalu Heenati Rice - කළු හීනටි සහල්
නිෂ්පාදිත රට: ශ්‍රී ලංකාව
වී / හාල් ඇටයේ ස්වභාවය: අඳුරු රතු පැහැති මධ්‍යම ප්‍රමාණයේ හාල් ඇට වර්ගයකි.
සුවඳ සහ රස: ප්‍රසන්න සුවඳක් සහ ආවේණික රසයක් ඇත.
අස්වනු නෙලීමට ගතවන කාලය: මාස 3 1/2 පමණ
පිරිසිදුකම: ගල් වැලි, බාහිර ද්‍රව්‍ය, සත්ව හා ශාක කොටස් හෝ කෘමීන් ගෙන් තොරවීම
ඖෂධීය හා රසායනික ගුණාංග:
දිනපතා පරිභෝජනය සඳහා සුදුසු සහල් වර්ගයක් වන කළු හීනටි සහල් විශේෂයෙන්ම කිරි දෙන මව් වරුන් සඳහා ඉතාමත් යෝග්‍ය දේශීය සහල් වර්ගයකි. ඒ වගේම දියවැඩියා තත්වය පාලනය කරගැනීම සඳහා මෙම සහල් වර්ගය භාවිත කෙරේ. ශරීර ශක්තිය වර්ධනය වන අතර සර්ප විෂට ප්‍රතිකාරයක් ලෙසද භාවිතයට ගනී. එමෙන්ම යකඩ සහ සින්ක් වලින් පොහොසත් සහල් වර්ගයකි.
Kalu Heenati Rice - කළු හීනටි සහල්
- Manufacturer: KAgroo
- Categories:
- - Traditional Rice
- Product Code: KATR1001
- Availability: Out Of Stock
- Rs. 350.00
-
Rs. 290.00
Available Weights
Related Products
Suwandel Rice - සුවඳැල් සහල්
සුවඳැල් සහල් නිෂ්පාදිත රට: ශ්‍රී ලංකාව වී / හාල් ඇටයේ ස්වභාවය: සුදු පැහැති කුඩා හාල්..
Rs. 520.00