Roasted Chili Powder - බැදපු මිරිස් කුඩු  - 100 g

නිෂ්පාදිත රට: ශ්‍රී ලංකාව

සුවඳ: ආවේණික බැදපු මිරිස් සුවඳ 

වර්ණය: තරමක් රතු දුඹුරු පැහැයට හුරුයි

පිරිසිදුකම: නැටි ඉවත් කර ඇති අතර බාහිර අපද්‍රව්‍ය සහ කෘමින්ගෙන් තොර වීම.

තෙතමනය: 5% අඩු

රස: ආවේණික බැදපු මිරිස් කුඩු රස 

භාවිතා කරන ක්‍රම: ඕනෑම ආකාරයක ආහාර පිසගැනීමකදී එයට අවශ්‍ය රස, වර්ණය, සැර ලබාගැනීම සඳහා එකතු කල හැකිය.විශේෂයෙන්ම තරමක තද පැහැයක් ලබා ගත හැකි අතර සැර නොබදපු මිරිස් කුඩු වලට වඩා තරමක් අඩුය.

ඖෂධිය සහ රසායනික ගුණාංග: විවිධ ඖෂධීය ගුණයන්ගේ හෙබි ම්රිස් ලොව පුර වෙසෙන ජනයා පරිභෝජනය කරන අතර මෙහි සමහර ගුණාංගයන් කිහිපයක් දක්වා ඇත.පිළිකා ඇති වීමේ අවදානම අවම කරගත හැකිවීම, ශරීරයේ රුධිර පීඩනය පවත්වාගැනීම , දිලිර අසාදන වලින් වැලකීමට, රතු රුධිර සෛල වර්ධනය උත්තේජනය, ප්‍රති ඔක්සිකාරක ගුණාංග ඉන් ප්‍රධාන වේ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Roasted Chili Powder - බැදපු මිරිස් කුඩු

  • Manufacturer: KAgroo
  • Categories:
  • - Spices
  • Product Code: KAS1033
  • Availability: Out Of Stock
  • Rs. 100.00


Available Weights


Related Products

Dried Chili - වියළි මිරිස්

Dried Chili - වියළි මිරිස්

Dried Chili - වියළි මිරිස් - 100 gනිෂ්පාදිත රට: ශ්‍රී ලංකාව/ පකිස්ථානය/ ඉන්දියාව සුවඳ: ආවේණික ම..

Rs. 100.00

Chili Flakes - කෑලි මිරිස්

Chili Flakes - කෑලි මිරිස්

Chili Flakes - කෑලි මිරිස්නිෂ්පාදිත රට: ශ්‍රී ලංකාව සුවඳ: ආවේණික වියලි මිරිස් සැර  වර්ණය:..

Rs. 180.00

Unroasted Chili Powder - නොබැදපු මිරිස් කුඩු

Unroasted Chili Powder - නොබැදපු මිරිස් කුඩු

Unroasted Chili Powder - නොබැදපු මිරිස් කුඩු  - 100 gනිෂ්පාදිත රට: ශ්‍රී ලංකාවසුවඳ: ආවේණික සැර ..

Rs. 141.30 Rs. 157.00