Nutmeg Powder - සාදික්කා කුඩු

නිෂ්පාදිත රට: ශ්‍රී ලංකාව

සුවඳ: ආවේණික සාදික්කා සුවඳ 

වර්ණය: දුඹුරු පැහැය  

පෙනුම: හොඳින් පිරිසිදු කර කුඩුකරගත් සාදික්කා   

පිරිසිදුකම: බාහිර අපද්‍රව්‍ය වලින් තොර වීම සහ කෘමින්ගෙන් තොර බව

තෙතමනය: 5% ට අඩු

රස: ආවේණික සාදික්කා රස

භාවිතා කරන ක්‍රම: විවිධ ව්‍යංජන වර්ග පිසගැනීමේදී සුවඳ කාරකයක් සහ ස්වභාවික රසකාරකයක් ලෙස යොදාගන්නා අතර සුප් වර්ග, ව්‍යංජන වර්ග, කේක් වර්ග, කිරි තේ වර්ග සෑදීමේදී සාදික්කා කුඩු ප්‍රයෝජනයට ගත හැක.

ඖෂධිය හා රසායනික ගුණාංග: සාදික්කා පරිභෝජනය මගින් බොහෝ රෝග ප්‍රමාණයකින් වැළකීමේ හැකියාව ඇති මතක ශක්තිය වර්ධනය කරගැනීමට කදිම වන අතර මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා උපකාරී වන ඔසුවක් වේ. ආහාර දිරවීමේ පහසුව ඇති කරවන අතර වේදනා සමනය කිරීමේ හැකියාවක්ද ඇත. රූපලාවන්‍ය  කටයුතු වලදී Scrub සාදාගැනීමට භාවිතා කරන අතර සමට ඉතාමත් හිතකරය. අක්මාවට අමතරව ශරීරයේ විෂ හරණය කිරීමේ හැකියාවක්ද ඇත. මීට අමතරව තවත් බොහෝ ප්‍රථිපල මෙවැනි ස්වභාවික කුළුබඩු පරිභෝජනයෙන් ලැබෙන බව අප කාටත් නොරහසකි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Nutmeg Powder - සාදික්කා කුඩු

  • Manufacturer: KAgroo
  • Categories:
  • - Spices
  • Product Code: KAS1018
  • Availability: Out Of Stock
  • Rs. 250.00


Available Weights


Related Products

Nutmeg - සාදික්කා

Nutmeg - සාදික්කා

Nutmeg - සාදික්කා - 50 gනිෂ්පාදිත රට: ශ්‍රී ලංකාව සුවඳ: ආවේණික සාදික්කා සුවඳ  වර්ණය: දුඹුර..

Rs. 250.00