Nutmeg - සාදික්කා - 50 g

නිෂ්පාදිත රට: ශ්‍රී ලංකාව 

සුවඳ: ආවේණික සාදික්කා සුවඳ  

වර්ණය: දුඹුරු පැහැය   

පෙනුම: හොඳින් පිරිසිදු කර වියළාගත් සාදික්කා ඇට   

පිරිසිදුකම: බාහිර අපද්‍රව්‍ය වලින් තොර වීම සහ කෘමින්ගෙන් තොර බව 

තෙතමනය: 5% ට අඩු 

රස: ආවේණික සාදික්කා රස 

භාවිතා කරන ක්‍රම: විවිධ ව්‍යංජන වර්ග පිසගැනීමේදී සුවඳ කාරකයක් සහ ස්වභාවික රසකාරකයක් ලෙස කුළුබඩු ලොවේ ප්‍රසිද්ධියක් උසුලයි. කිරට සහ මිරිසට එළවළු වර්ග පිසීමේදී රස අනුව එකතු කරගනී. 

ඖෂධිය හා රසායනික ගුණාංග: ආයුර්වේද වෛද්‍ය ක්‍රම වලදී භාවිතයට ගන්නා සාදික්කා පරිභෝජනය මගින් මතක ශක්තිය වර්ධනය කරගැනීමට, අස්ථි සහ මස්පිඬු වේදනාවෙන් වැළකීමට, දත් දිරා යාම වළක්වා ගැනීමට සහ මුඛ සෞඛ්‍ය පවත්වා ගැනීමට සහ ප්‍රතිශක්තිය පවත්වාගැනීමට හේතු වන බවට සොයාගෙන ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Nutmeg - සාදික්කා

  • Manufacturer: KAgroo
  • Categories:
  • - Spices
  • Product Code: KAS1017
  • Availability: Out Of Stock
  • Rs. 250.00


Related Products

Nutmeg Powder - සාදික්කා කුඩු

Nutmeg Powder - සාදික්කා කුඩු

Nutmeg Powder - සාදික්කා කුඩුනිෂ්පාදිත රට: ශ්‍රී ලංකාවසුවඳ: ආවේණික සාදික්කා සුවඳ වර්ණය: දුඹුරු ..

Rs. 250.00