Lemongrass Powder - සේර කුඩු

නිෂ්පාදිත රට: ශ්‍රී ලංකාව

සුවඳ: ආවේණික සේර සුවඳ 

වර්ණය: කොළ-දුඹුරු පැහැය  

පෙනුම: හොදින් වියලාගෙන අඹරාගත් සේර කුඩු 

පිරිසිදුකම: බාහිර අපද්‍රව්‍ය වලින් තොර වීම සහ කෘමින්ගෙන් තොර බව

තෙතමනය: 5% ට අඩු

රස: ආවේණික සේර රස

භාවිතා කරන ක්‍රම: ශ්‍රී ලංකාව තුල තරමක් මගහැරී ඇති කුළුබඩු වර්ගයක් වන සේර සාමාන්‍යයෙන් මස්, මාළු වර්ග පිසගැනීමේදී, ව්‍යංජන පිළියෙළ කිරීමේදී මෙන්ම සුප් වර්ග සෑදීමේදී සහ විශේෂ බත් වර්ග පිසගැනීමේදී එක් කිරීම මගින් සුවඳ සහ රසයක් ලබා ගත හැක. එමෙන්ම සේර කුඩු මගින් රසවත් තේ පානයක් ද සකසා ගත හැකි වීමයි.

ඖෂධිය හා රසායනික ගුණාංග: පිළිකා වලින් වැළකීම සඳහා සේර භාවිතය හේතු වන බවට සොයාගැනීමත් සමඟ ඒ සඳහා ඉල්ලුම සහ පර්යේෂණයන් වැඩි වී ඇත. එමෙන්ම රුධිර කොලෙස්ටරෝල් පාලනය කිරීමට, සෙම්ප්‍රතිශ්‍යවෙන් වැළකීමට, මානසික පීඩනය අවම කරගැනීමට, විෂබීජ නාශකයක්, මෙන්ම සුගන්ධ කාරකයක් ලෙසද ක්‍රියා කරන බව සොයාගෙන ඇත.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Lemongrass Powder - සේර කුඩු

  • Manufacturer: KAgroo
  • Categories:
  • - Spices
  • Product Code: KAS1014
  • Availability: In Stock
  • Rs. 100.00
  • Rs. 90.00