Ginger Powder - ඉඟුරු කුඩු

නිෂ්පාදිත රට: ශ්‍රී ලංකාව

සුවඳ: ආවේණික ඉඟුරු සුවඳ

වර්ණය: කහ-දුඹුරු පැහැය 

පෙනුම: හොදින් වියලාගෙන අඹරාගත් ඉගුරු 

පිරිසිදුකම: බාහිර අපද්‍රව්‍ය වලින් තොර වීම සහ කෘමින්ගෙන් තොර බව

තෙතමනය: 5% ට අඩු

රස: ආවේණික ඉඟුරු රස

භාවිතා කරන ක්‍රම: විශේෂයෙන්ම ආහාර තෙම්පරාදු කිරීමේදී අවශ්‍ය රස සහ සුවඳ ලබාගැනීම සඳහා මෙන්ම සුප් වර්ග පිළියෙළ කිරීමේදී ඉඟුරු කුඩු භාවිතා කල හැකිය.විශේෂත්වය වන්නේ සාමන්‍ය ඉඟුරු කෑලි සැපීම අකමැති අයට මෙමගින් පහසුවක් ලැබීමයි. එමෙන්ම පාන වර්ග සෑදීමේදී ද රස අනුව අවශ්‍ය පරිදි එක්කර ගත හැක.

ඖෂධිය හා රසායනික ගුණාංග: ආහාර රුචිය වඩවන ඉඟුරු  වමනය, බඩ කොර වීම, සඳහා ඖෂධයක් ලෙස පුරාණයේ සිටම භාවිතයට ගෙන ඇත. විෂබීජ නාශක ගුණ මෙන්ම පිළිකා නාශක ගුණයන්ගෙන්ද පිරිපුන් ඉඟුරු සන්ධි අබාධ සඳහා ද ඔසුවක් ලෙස සැළකේ. සෙම් රෝග වලින් මෙන්ම පීනස් තත්වයන්ගෙන් වැළකීමටද ඉඟුරු පරිභෝජනය ඉවහල් වේ.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Ginger Powder - ඉඟුරු කුඩු

  • Manufacturer: KAgroo
  • Categories:
  • - Spices
  • Product Code: KAS1012
  • Availability: In Stock
  • Rs. 350.00


Available Weights