Chili Flakes - කෑලි මිරිස්

නිෂ්පාදිත රට: ශ්‍රී ලංකාව

සුවඳ: ආවේණික වියලි මිරිස් සැර 

වර්ණය:  තද රතු පැහැයේ සිට තැඹිලි පැහැය දක්වා 

පෙනුම: හොදින් වියලාගෙන අඹරාගත් 100% ස්වභාවික වියළි මිරිස්

පිරිසිදුකම: බාහිර ද්‍රව්‍ය, සත්ව හා ශාක කොටස් හෝ කෘමීන් ගෙන් තොරවීම 

තෙතමනය: 5% ට අඩු

රස: ආවේණික වියලි මිරිස් රස 

භාවිතා කරන ක්‍රම: එදිනදා පිසින ආහාර වලට වියලි මිරිස් වෙනුවට භාවිතා කල හැකියි 

ඖෂධීය හා රසායනික ගුණාංග:  
උගුරේ අමාරුව, උණ සහ සෙම්ප්‍රතිශ්‍යාවට සහනයක් ගෙන දෙයි. 
වියළි මිරිස් ආහාර ජීර්ණය පහසු කරයි

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Chili Flakes - කෑලි මිරිස්

  • Manufacturer: KAgroo
  • Categories:
  • - Spices
  • Product Code: KAS1032
  • Availability: In Stock
  • Rs. 180.00


Related Products

Dried Chili - වියළි මිරිස්

Dried Chili - වියළි මිරිස්

Dried Chili - වියළි මිරිස් - 100 gනිෂ්පාදිත රට: ශ්‍රී ලංකාව/ පකිස්ථානය/ ඉන්දියාව සුවඳ: ආවේණික ම..

Rs. 100.00

Roasted Chili Powder - බැදපු මිරිස් කුඩු

Roasted Chili Powder - බැදපු මිරිස් කුඩු

Roasted Chili Powder - බැදපු මිරිස් කුඩු  - 100 gනිෂ්පාදිත රට: ශ්‍රී ලංකාවසුවඳ: ආවේණික බැදපු මි..

Rs. 100.00

Unroasted Chili Powder - නොබැදපු මිරිස් කුඩු

Unroasted Chili Powder - නොබැදපු මිරිස් කුඩු

Unroasted Chili Powder - නොබැදපු මිරිස් කුඩු  - 100 gනිෂ්පාදිත රට: ශ්‍රී ලංකාවසුවඳ: ආවේණික සැර ..

Rs. 141.30 Rs. 157.00